Subscribe By RSS or Email

Published on Sunday, 19 August 2012 22:52
Print

Diye-gilima 410pxSrilankamirror - මීගමුව ඒත්තුකාල මුහුදු තීරයේ දිය නෑමට ගිය රුසියානු යුවලක් දියේ ගිලී මියගොස් ඇත.

මෙම අනතුර අද (19) පෙරවරුවේදී සිදුවී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ සුරෝකෝවස්කින් ඇන්ඩෘෘ නැමැති පනස් හැවිරිදි අයෙක් හා කොමිසෝවා ඇනා නැමැති විසිඅට හැවිරිදි කාන්තාවක් බව පැවසේ.

ඔවුන් මොස්කව්නගරයේ සිට මෙරටට පැමිණි අය බවද වාර්තා වේ.

නවතම පුවත්