Their promise to provide jobs for all graduates has suffered the same fate of their other promises to the people, the association charges.
Under the present and the previous regimes, more than 58,000 graduates remain without jobs for six years now, it says.
The association says the government promised at talks to recruit 20,000 graduates on June 01 for one year training.
In the end, it recruited 4,100 only, setting aside the 21,300 vacancies in the ministries, it adds.
The association demands the government provides jobs for all the graduates as teachers and development officers.
Some of the jobless graduates have given vent to their feelings in facebook postings:
''හිතට හරිම දුකයි, අවුරුදු 4ක් කැම්පස් ගිහින් ගත්ත උපාධියට වටිනාකමක් නැති එක, අපි Do ලැබෙනකල් නිකම් හිටියේ නෑ, teaching ලකුණු තිබිලත් හම්බ වුනේ නෑ, ගොවිජන සේවා resalt වත් නෑ තාම, ළමා පරිවාස exam තිබුනෙත් නෑ තාම,
ඇයි රජයේ රැකියාවක්ම හොයන්නෙ කියන අයට මගෙ සුදුසුකම් වලට ගැලපෙන රස්සාවක් තියෙනවා නම් මං දැන් යනවා, මට ඉංග්රීසි වගේම IT දැනුමත් තියෙනවා , මං ඉන්නෙ පදවියේ, මෙහෙ කොහෙනද කොහෙන්ද කම්පැනි, එහෙනම් කොළඹ ගිහින් බෝඩිම් වල ,කලා , ඇදලා ගෙදරිනුත් ඉල්ලන් තමයි ජිවත් වෙන්න වෙන්නෙ,
අනේ අපිට කොතනද වැරදුනේ,
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කිව්වට මට නම් ඒකතමා හෙනෙ.. ''
''උපාධි ප්රදානෝත්සවයේ ඈඳි ගෙන
සහතිකය මං ලබන කොට
ගිලුණු ඇස් අතර ඇති තුටු කඳුළු
සාරි පොට ඇතුළටම
ගුලි කරපු අම්මා.......!
විරැකියා පෝළිමේ පීඩිතව
දුක් විඳිනු තව දුරට නොහැකිව
උපවාස මැස්ස මත නගිනකොට
ඉකිගසා හැඬුවාය අම්මා.....!
ලැබූ මව් පදවිය
තරම් දුක් ඇති උපාධිය
සිතා මේ ගැන දිවා රැය
අම්මෙ නොසලන් රන් කඳුළු දිය......! ??? ''