Four people have reportedly died in a tragic accident involving two passenger buses in the Thorayaya area of Kurunegala.
The incident occurred when one bus collided with the rear of a parked bus, leaving 25 others injured.
කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටීමෙන් අද(10) උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 කට අදික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
කඳුරුවෙල සිට කොළඹ බලා ධාවන වූ මගී ප්‍රවාහන බස් රථයක් තෝරයාය ප්‍රදේශයේදී නවතා තිබියදී මාඳුරුඔය සිට කොළඹ දෙසට ධාවන වූ තවත් මගී ප්‍රවාහන බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුනා.
මියගිය අය අතර පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කන්තාවක් වනවා.
විශේෂ ස්තුතිය – Ashinsana Ranga, Bim sara, Shan Wish, Prebath Rajapaksha, Sagara Akalanka, Akalanka Samuditha, Indunil Bandara, Vidu Ranga, Chamara Maduranga, Ashan Bandara, ශනු අබේරත්න, Sanjeewa Rathnayaka, Roshana Saman, sameera Sandaruwan, Malindu dhananjaya, Kasurika Omesh Kirinde Arachchi, ගීත් උදාර
#Accident1st
Posted by Accident 1st on Sunday, February 9, 2025