News

Police intervenes as Triumph sale turns chaotic (Pics / Video)

Published

on

අසංවිධානාත්මක Triumph කාන්තා යට ඇඳුම් සල් පිලේ ජරමරේ…

අසංවිධානාත්මක Triumph කාන්තා යට ඇඳුම් සල් පිලේ ජරමරේ… බත්තරමුල්ල සෙත්සිරිපායේ පැවති ට්‍රයම්ෆ් (Triumph) කාන්තා යට ඇඳුම් සල්පිලක පෝලිමක සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම සල්පිල පෙරේදා (24) අතරමග නවතා දැමීමට තලංගම පොලිසියට සිදුව ඇතැයි වාර්තා වේ. අදාළ සමාගම මේ සල්පිල අසංවිධානාත්මක ලෙස සංවිධානය කර තිබූ නිසා මේ තත්ත්වය ඇතිවූ බවට කාන්තාවන් සමාජ මාධ්‍ය තුළ චෝදනා කර තිබිණි. එසේම, අදාළ සල්පිලට එම සමාගම විසින් ප්‍රමාණවත් පරිදි කාන්තා යට ඇඳුම් සපයා නොතිබීම ද මේ තත්ත්වයට හේතුවූ බව වාර්තා වේ. කාන්තා යට ඇදුම් ගැනීමට පැමිණි කාන්තාවන් පිරිසෙහි පෝලිම කිලෝමීටරයක් පමණ දුරක් තිබී ඇත. >>>Read More : https://shorturl.at/707Tm

Posted by Sri Lanka Mirror on Tuesday, February 25, 2025

A clash between two groups had led to the sudden closure of a Triumph sale at Sethsiripaya, Battaramulla on Feb. 24.

According to reports, the intimate wear sale with hefty discounts had attracted a large crowd after exposure on social media.

However, social media posts had also criticised the organisers for their disorganized manner and also for not providing enough products.

According to reports, over a 1,000 persons have been waiting in a queue that was over a kilometre long.

A clash had ensued after certain persons had attempted to purchase in bulk despite many others waiting in line.

The Thalangama police had been forced to intervene in this backdrop.

The company behind the sale had said that the sale was organized targeting the pay day of the state sector.

Trending

Exit mobile version